කොතළහිබටු (සලාසියා රොටිකුලාට ) ශ්රීලන්කාවට ආවෙනික ශාකයකි. එහි ඔෂදීය ගුණ පිළිබදව ලොව පුරා විෂෙශ පර්යේෂණ සිදුකර ඇති අතර,කොතළහිබටුදිව ඔසුවක් ලෙව ලොව පුරා පිළිගැනේ. මදු මේභය නොහොත් දියවැඩියාව සදහා කොතලහිබටු ගුණදායක වන අතර ශරීරයට මේදය සහ කොලොස්ට්රොල් අවශෝශනය අවම කර අදික ස්තූලබාවය ඇතිවීම වලකායි.
Additional information
Weight | 100 kg |
---|---|
Dimensions | 12 × 12 × 10 cm |
No more offers for this product!
Reviews
There are no reviews yet.